බීජ, පැල, එලවළු මිලදීගැනීම

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ පිහිටා ඇත.( දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිටුපස පාර) වැඩිදුර කියවන්න

 

සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)​​

අද දින ( 28/11/2023 ) මිලදී ගත හැකි බීජ වර්ග

බීජ වර්ගයප්‍රමාණය (ග්රෑම්)මිල රු.
කරවිල0560
බණ්ඩක්කා හරිත1040
බෝංචි කැකුළු1075
ඳබල SLS440540
පතෝල TA20575
වැටකොළු LA330560
තක්කාලි තිලිණ0175
පිපිඤ්ඤා කල්:සුදු0540
මාළුමිරිස් CA80150
එළබටු ටිකිරා0135
මෑ A90550
තම්පලා ඔි.ඩී.ඒ කොල0140
පොලොන් මෑ0540
වම්බටු ලේනඉරි0185
මිරිස් MICH HY101150
මහඉළුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය පරිශ්‍රයේ පිහිටා ඇත. සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)​​  මිලදී ගත හැකි පැල වර්ග
බද්ධ පැල (අඟල් 8 x 11 ) පැලයක මිල රු. මුල් ඇද්දවූ අතු පැල(අඟල් 5 x 7 ) පැලයක මිල රු.
අඹ – විලාට් 200 පෙයාස් 60
අඹ – කර්ත කොලොම්බන් 200 උගුරැස්ස 60
අඹ – වෙල්ලෙ කොලොම්බන් 200 දෙහි 60
අඹ – දම්පර 200 ජමනාරං 60
අඹ – TOMEJC 220 වෙරළු 60
මල්වාන 200 ජම්බු 60
රඹුටන් 200 දෙළුම් 60
දොඩම් 200 මිදි 100
නාරං 200 ලෙමන් 60
කොස් 200 ඩ්‍රැගන් ෆෘට් 60
දූරියන් 200 වෙනත් අතුපැල 60
මැංගුස්ටින් 200 බීජ පැල (අඟල් 5 x 7 )
පෙයාස් 200 දූරියන් 50
පේර 200 නාරං 50
අලිපේර 200 මැන්ගුස්ටින් 50
සැපදිල්ලා 200 ජම්බෝල 50
කාමරංගා 200 මිටි ඇඹරැල්ලා 50
උගුරැස්ස 200 මිටි මුරුංගා 50
දිවුල් 200 රඹුටන් 50
අනෝදා 200 පැල වර්ගය
බෙලි 200 දෙළුම් 50
ගොරකා 200 පැෂන් ෆෘට් 50
ජම්බෝල 200 පේර 50
ජම්බු 200
දෙහි 200
ලොවි 200
නෙල්ලි 200
ලාවුළු 200
දූරියන් ( හොරණ ජම්බො/ ගන්නොරුව ස්වීට් 200
වෙනත් බද්ධ පැල 200
සෑම සතියකම බදාදා දින අනුරාධපුර මහජන පොළ පරිශ්‍රයේ පැවැත්වේ. වැඩිදුර කියවන්න