පාංශු පරීක්ෂණාගාරය

ඔබගේ පස් නියැදිය පරීක්ෂා කරගැනීම සඳහා පාංශු පරීක්ෂණාගාරය (සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය – මහඉළුප්පල්ලම පරිස්‍රයේ පිහිටා ඇත.) වෙත හෝ කෘෂිකර්ම උපදේෂක මගින් ලබා දිය හැක

පරීක්ෂා කරන පරාමිතීන්
  • පාංශු ආම්ලිකතාව (pH)
  • පාංශු ලවණතාවය(Ec)
  • ශාකයට ලබාගතහැකි පොස්පරස් ප්‍රමාණය
  • කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය
  • හුවමාරු කළහැකි පොටෑසියම් ප්‍රමාණය
  • වයනය

අපව අමතන්න

  • 025 224 9134
  • 071 308 4562

* පාංශු පරීක්ෂණ වාර්ථාව සමග අදාල බෝගය සඳහා පොහොර නිර්දේෂයද ලබාගත හැක